ඔබ ව සාදරයෙන් පිළිගනිමු.
විවිධ වයස් කාණ්ඩ සඳහා සුදුසු පහසු හා ආකර්ෂණීය ආකාරයකින් තාක්ෂණික මෙවලම් සමූහයක් නිර්මාණාත්මක ව යොදා ගැනීමෙන් අවශ්‍ය ආගමික ශිල්පය ඉගැන්වීම සඳහා විද්‍යුත් අධ්‍යාපන අත්දැකීමක් ලබා දීමට (තා) සිප්සැල මෙවලම අඛන්ඩ උත්සාහයක නිරතවනු ඇත.
ෂරීආවෙහි විවිධ ක්ෂේත්‍රයන් ඉගෙන ගැනීමටත්, දැනුම සොයන අයට මිහිරි අත්දැකීමක් ලබාගැනීමටත් මෙම මෙවලම තරඟකාරී ක්‍රමයක් ඉදිරිපත් කරනු ඇත.
193,517
ලියාපදිංචි ශිෂ්‍යයින්
23,114,263
ප්‍රතිලාභීන්
195
රටවල් ගණන
2,733
අධ්‍යාපන පිටු
ප්‍රධාන මාතෘකා
6ඉගෙනීමේ මාර්ග
මුස්ලිම් කාන්තාව
ඉස්ලාමීය නීතිය ස්ත්රියට ගෞරව කිරීම සඳහා...
මුස්ලිම් පවුල
ඉස්ලාමය පවුල් ක්රමයට ඉමහත් වැදගත්කමක් සහ...
මුල්ය ගනුදෙනු
ඉස්ලාම් යනු ජීවිතයේ සෑම අංශයකම විස්තීර්ණ...
නවක මුස්ලිම්වරයා
ඉස්ලාම් ආගමට ඇතුළු වීමෙන් පුද්ගලයෙකු මෙලොව...
මාර්ගගත මෙවලම පිළිබඳ
- ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය මාතෘකා තෝරා සෘජුව ම ඉගෙනීම ආරම්භ කරන්න.
- ඔබට සෑම අධ්‍යාපන ඒකකයක් ම විනාඩි පහකට අඩු කාලයකින් නිම කළ හැකිය.
- විවිධ ක්ෂේත්‍රයන්හි ඔබේ ආගමික දැනුම පරීක්ෂා කරන්න.
- සමාර්ථ සහ ලකුණු එකතු කර වෙනත් පරිශීලකයින් සමඟ තරඟ කරන්න