දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වසංගත හා රෝග

වසංගත රෝගයෙන් පීඩා විඳීම වනාහි මුස්ලිම් හා මුස්ලිම් නොවන සියළු මිනිසුන් හට පහළ විය හැකි දෙවියන්ගේ නිර්ණයන් අතුරින් එකකි. නමුත් මෙවැනි තත්ත්වයක දී  මුස්ලිම්වරයෙකුගේ තත්වය අන් අයගේ තත්වය හා සමාන නොවේ. එවැනි තත්ත්යක් හට ගත්තේ නම් ඒ සඳහා ප්‍රතිකාර  සෙවීම,  එවැනි තත්ත්යක් හට ගන්නට පෙර එයින් වැළකී සිටීමට අවශ්‍ය සියළු අවසරලත් ක්‍රමවේද භාවිතා කිරීම, ඉවසිලිවන්ත භාවයෙන් කටයුතු කිරීම වැනි අල්ලාහ්ගේ නියෝග අනුව ඔහු එම වසංගතයට මුහුණ දෙයි.

පාඩම්

වසංගත වනාහි පාඩම් හා උපදෙස් ය
වසංගතයක් ඉදිරියේ මුස්ලිම්වරයකුගේ හැසිරීම
රෝග වැලැක්වීමේ ආගමානුකූල ක්‍රමෝපායන්
වසංගත රෝග හා බැඳුණු නීති රීති