දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

අස් සවුම්- උපවාස ශිලය

රමළාන් උපවාසය ඉස්ලාමයේ සිව්වන කුළුණ වන අතර උපවාස ශිලය යනු සියලු යහපත සඳහා යතුර වන තක්වා නම් ශ්‍රද්ධාව ලබා ගැනීම සඳහා දෙවිඳාණෝ පෙර සමූහයාට එය නියම කළ ආකාරයට මුස්ලිම්වරුන්ට ද නියම කළ විශිෂ්ට නමස්කාරයකි.

පාඩම්

රමළාන්හි උපවාස ශිලය
උපවාසය අවලංගු කරවන කරුණු
උපවාසය අත්හැරීමට අල්ලාහ් අවසර දුන් අය
වෛකල්පිත -සුන්නත් වූ- උපවාසයන්
ඊදුල් ෆිත්ර් සහ ඊදුල් අළ්හා