දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

සාක්ෂි දැරීමේ වාක්‍ය දෙක

ඉස්ලාමයේ ඒක දේවවාදයේ පාඨය වන"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" වෙනුවෙන් ශ්‍රේෂ්ඨත ම හා වඩාත් ගෞරවනීය ස්ථානයක් ලබා දී ඇත. මුස්ලිම්වරයෙකුගේ පළමු යුතුකම වන්නේ ද එයයි. ඉස්ලාම් දහමට ප්‍රවිශ්ට වීමට කැමති යම් කෙනෙකු වේ නම් ඒක දේවවාදයේ පාඨය  විශ්වාස කර එය මුවින් ප්‍රකාශ කළ යුතු වේ. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කර දැඩි විශ්වාසයෙන් යුතු ව එම පාඨය කවරෙකු ප්‍රකාශ කරන්නේ ද නිරා ගින්නෙන් ගැලවීමට එය හේතුවක් වේ. නබි (සල්) තුමාණෝ මෙසේ වදාළහ. “අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැතැ යි පවසන අයට අල්ලාහ් දෙවිඳුන් විසින් නිරය තහනම් කර ඇත." (බුහාරි 415)

පාඩම්

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බව සාක්ෂි දැරීම
අල්ලාහ්ගේ දූතයාණන් පිළිබඳ අවබෝධය
"මුහම්මද් නබිතුමාණන් අල්ලාහ්ගේ දූතයා වේ" යනුවෙන් සාක්ෂි දැරීම යන්නනෙහි අර්ථය