දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

නවක මුස්ලිම්වරයා

ඉස්ලාම් ආගමට ඇතුළු වීමෙන් පුද්ගලයෙකු මෙලොව ජීවිතයේ පෙර කාල පරිච්ඡේදවලට වඩා වෙනස් ගමනක් ආරම්භ කරයි. ඔහුගේ ප්‍රතිපත්තිය (අකීදාව) නිවැරදි කිරීමටත්, එය ආරක්ෂා කිරීමටත්, අල්ලාහ් ඔහුට පැවරූ වගකීම් හා යුතු යුතුකම් ඉටු කිරීමටත්, ක්‍රමයෙන් ඉස්ලාමීය සහ ඊමානීය තනතුරුවලට පත්වීමටත් මෙම ගමනේදී බොහෝ දේ සහ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වේ. අල්ලාහ්ගේ උපකාරයෙන්, අපි මෙම පාඨමාලාව තුළ මෙම අරමුණ සාක්ෂාත් කරගත හැකි දේවල් එකතු කර ඇත්තෙමු.

ඊළඟ පාඩම

(ස්වාභාවික කෘතය) අවශ්‍යතා සපුරා ගැනීමේ හා එයින් පිරිසිදුවීමේ විනයන්

මුස්ලිම්වරයාට මුහුණ දීමට සිදු වන කාරණාවන් සඳහා ආචාර විධි හා විනය ඉස්ලාමීය නීතිය විසින් ඇති කර ඇත. ඒවායින් වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සපුරා ගැනීමේ ආචාර විධි හා විනය ද එකකි. එබැවින් මෙම ඒකකයෙහි තම අවශ්‍යතා සපුරා ගන්නා විට සහ එයින් පිරිසිදු වන විට පිළිපැදිය යුතු ඇතැම් ආගමික විනයන් සහ කිලිටිවර්ග සහ ඒ සියලු වර්ගවලින් පිරිසිදු වීමේ ක්‍රම සඳහන් වේ.

පාඩම්