දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ව සාදරයෙන් පිළිගනිමු.

විවිධ වයස් කාණ්ඩ සඳහා සුදුසු පහසු හා ආකර්ෂණීය ආකාරයකින් තාක්ෂණික මෙවලම් සමූහයක් නිර්මාණාත්මක ව යොදා ගැනීමෙන් අවශ්‍ය ආගමික ශිල්පය ඉගැන්වීම සඳහා විද්‍යුත් අධ්‍යාපන අත්දැකීමක් ලබා දීමට (තා) සිප්සැල මෙවලම අඛන්ඩ උත්සාහයක නිරතවනු ඇත.

ෂරීආවෙහි විවිධ ක්ෂේත්‍රයන් ඉගෙන ගැනීමටත්, දැනුම සොයන අයට මිහිරි අත්දැකීමක් ලබාගැනීමටත් මෙම මෙවලම තරඟකාරී ක්‍රමයක් ඉදිරිපත් කරනු ඇත.

167,031

ලියාපදිංචි ශිෂ්‍යයින්

21,238,200

ප්‍රතිලාභීන්

195

රටවල් ගණන

1,730

අධ්‍යාපන පිටු

ප්‍රධාන මාතෘකා

6

මාර්ගගත මෙවලම පිළිබඳ

  • ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය මාතෘකා තෝරා සෘජුව ම ඉගෙනීම ආරම්භ කරන්න.
  • ඔබට සෑම අධ්‍යාපන ඒකකයක් ම විනාඩි පහකට අඩු කාලයකින් නිම කළ හැකිය.
  • විවිධ ක්ෂේත්‍රයන්හි ඔබේ ආගමික දැනුම පරීක්ෂා කරන්න.
  • සමාර්ථ සහ ලකුණු එකතු කර වෙනත් පරිශීලකයින් සමඟ තරඟ කරන්න

නබි(සල්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළි) තුමාණන් මෙසේ වාර්තා කර ඇත: කවරෙකු ශිල්පය සොයන ගමනක නිරත වන්නේ ද , ඔහුට ස්වර්ගය කරා වූ ගමන අල්ලාහ් පහසු කර දෙනූ ඇත. (මූලාශ්‍රය: මුස්ලිම්)