දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

මුස්ලිම් කාන්තාව

ඉස්ලාමීය නීතිය ස්ත්‍රියට ගෞරව කිරීම සඳහා පැමිණි අතර, මේ සඳහා ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ අල්ලාහ්ගේ දූතයාණන්ගේ ජීවිතයේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) සැලකිය යුතු සාක්ෂි තිබේ. ඉස්ලාම් ස්ත්‍රියගේ ගුණාංග සහ ගතිලක්ෂණ සලකා බලමින්, ඇයගේ අයිතීන් සුරකින, දුරාචාරයෙන් සහ අසහනකාරයින්ගෙන් ඇයව ආරක්ෂා කරන නීති සම්පාදනය කිරීමෙන් ඇයට ගෞරව කර ඇත.

ඊළඟ පාඩම

කාන්තාව හා සමකාලීන් ප්‍රචාරයන්

මෙම පාඩමේදී, කාන්තාවන් හා සම්බන්ධ ගැටළු වලට බලපාන වඩාත්ම වැදගත් විශ්වාසයන්, මූලධර්ම සහ සමකාලීන ප්‍රචාරයන් ගැන අපි ඉගෙන ගනිමු.