ඊළඟ පාඩම
ඉස්ලාමය තුළ පවුලක තත්ත්වය
මෙම පාඩමේ දී, පවුල සහ ඒ පිළිබඳ ඉස්ලාමී නීති පද්ධතියෙහි දෘෂ්ටිය, තවද පුද්ගලයින් එකට එක එකතු වීමේ දී ඉස්ලාමී නීති පද්ධතිය විසින් අපේක්ෂා කෙරෙන අංගයන්, ඉස්ලාම්හි පවුලක තත්ත්වය සහ ඉස්ලාමයේ විවාහය පිළිබඳවත් ඊට අමතර පවුලක් පදනම් වී සාධක පිළිබඳ කරුණුත් අපි ඉගෙන ගනිමු..