දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

ශීත ඍතුවට අදාල නීතීන්

ඉස්ලාමය විස්තීර්ණ ආගමක් වන අතර, එය මුළු ජීවිතයම එහි මැවුම්කරුවා හා සම්බන්ධ වූ ජීවිතයක් බවට පත් කරයි, එය එහි අරමුණු වල උත්කෘෂ්ටය, එහි වචන වල  ප්‍රඥාවන්ත ය, මෙ නිසා  ඇදහිලිවන්තයා  සතුව  සෑම අවස්ථාවකම ඔහුව ඒ වෙතට ගෙන යන යම් වන්දනාවක් තිබෙන්නේමය, ශීත කාලය වනාහි එය පිරිසිදුකම, යාඥාව, ඇඳුම් පැළඳුම් සහ වර්ෂාව සහ වෙනත්  මාතෘකාවන් කිහිපයකට සම්බන්ධ නීතිමය තීන්දු සහිත කාල පරිච්ඡේදයක් වන අතර, දෙවිඳානන්ගේ අනුමැතියෙන්, මෙම ඒකකය තුළ එහි සමහර විධිවිධාන අපි උගනිමු.

පාඩම්

ශිත සෘතුව යන්නෙහි අදහස
ශීත සෘතුව හා පිරිසිදුකම
ශීත සෘතුව‍, සලාතය, උපවාසය
ශීත සෘතුවෙහි බහුලව දක්නට ලැබෙන පොදු නීති