දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

ඉබාදත් හෙවත් නැමදුම

ඉබාදත් යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්  කෙරෙහි ආදරය, ගෞරවය හා බැතිමත් භාවයෙන් යුතු පරිපූර්ණ අවනත වීමකි. එය මිනිසුන් හට පැවරී ඇති උන්වහන්සේට පමණක් හිමි අයිතියකි. සලාතය, සකාතය (දුගී බද්ද) හා හජ් කර්තව්‍ය වැනි බාහිර ක්‍රියා ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව මෙනෙහි කිරීම, උන්වහන්සේට බිය වීම, උන්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම හා උන්වහන්සේගෙන් උදව් උපකාර පැතීම වැනි අභ්‍යන්තර ක්‍රියා ද යනාදී උන්වහන්සේ ප්‍රිය කරන හා පිළිගන්නා වූ සියලු ම ක්‍රියා හා ප්‍රකාශ ඉබාදත් යන්නෙහි අන්තර්ගත වේ.

පාඩම්

ඉබාදාත් හෙවත් නැමදුමෙහි යථාර්ථය
ෂිර්ක් හෙවත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට ආදේශ තැබීම.