දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

විශ්වාසය

සෑම ජන කොට්ඨාසයක් වෙත එවනු ලැබූ වක්තෘවරු සියල්ලගේ පණිවිඩය, අල්ලාහ්ට පමණක් වන්දනාමාන කිරීම යන කාරණාව මත හා ඔහු හැර වූ අන් සියල්ල ප්‍රතික්ෂේප කිරීම මත එකඟ විය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැත තව ද මුහම්මද් (සල්) තුමාණෝ අල්ලාහ්ගේ දූතයාණන් වේ යන්නෙහි යථාර්ථය ද මෙයයි. එ‌මෙන් ම අල්ලාහ්ගේ දහමට කෙනෙකු ප්‍රවිෂ්ට වීමේ වදන ද මෙයයි.

පාඩම්

අල්ලාහ්ගේ පැවත්ම පිළිබඳ විශ්වාසය.
අල්ලාහ්ගේ පරමාධිපත්‍යය පිළිබඳ විශ්වාසය
අල් උලූහිය්යා (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ දේවත්වය) පිළිබඳ විශ්වාස කිරීම.
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අලංකාර නාමයන් හා උතුම් ගුණාංග පිළිබඳ විශ්වාස කිරීම
මිථ්‍යා විශ්වාස හා ඇදහිලි
මලාඉකාවරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාස කිරීම.
ධර්ම ග්‍රන්ථ පිළිබඳ විශ්වාස කිරීම.
දේව දූතවරුන් පිළිබඳ විශ්වාස කිරීම.
දේව දූත මුහම්මද්තුමාණන් පිළිබඳ විශ්වාස කිරීම.
අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම.
කලා කද්ර් (දේව නියමය හෙවත් දෛවය) පිළිබඳ විශ්වාස කිරීම.
කෙනෙකු ඉස්ලාමයට පිවිසෙන්නේ කෙසේ ද?