වත්මන් කොටස: model:
පාඩම සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග සහ එහි අනිවාර්ය කරුණු
සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග
සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග
සලාතයේ වාජිබාත් හෙවත් අනිවාර්ය කරුණු
සලාතයේ අනිවාර්ය කරුණු
මෙම අනිවාර්ය කරුණු අමතක් වීමෙන් අතපසු වූයේ නම් ඒවා අත්හරිනු ලැබේ. ඒ සඳහා සුජූද් අස් සහ්වු ගෙන එනු ලැබේ
වචන සහ ක්‍රියාවන්වලින් සලාතයේ මූලිකාංග හා එහි අනිවාර්ය කරුණු නො වන සෑම කරුණක් ම අනුපූරක සුන්නාවක් වන අතර ඒවා ආරක්ෂා කළ යුතු ය, නමුත් එය අත්හැරීමෙන් සලාතය අවලංගු නො වේ.
එය සුජූද් දෙකකි. සලාතයේ ඇති වූ අඩුපාඩුකම් සහ දෝෂ පිරිමසා ගැනීම සඳහා උත්තරීතර අල්ලාහ් එය ආගමානුගත කර ඇත.
සුජූද් අස් සහ්වු කළ යුත්තේ කුමන අවස්ථාවන්වල ද?
සුජූද් අස් සහ්වු කළ යුුතු වේලාව
සලාතය අවලංගු කරන කරුණු
සලාතය අවලංගු කරන කරුණු
සලාතයේ දී සිදුවන පිළිකුල් සහගත කරුණු
ඒ පිළිබඳ විමසනු ලැබූ විට "එය සලාතයේ දී ෂෙයිතාන් විසින් ගැත්තෙකු වංචාවට ලක් කරන්නා වූ වංචාවකි." යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූහ. (බුහාරි 718)
ඉනෙහි අත තබා ගැනීම, ඇගිලි පුරුක් කැඩීම, ඇගිලි අතර අමුණාගෙන සිටීම.