දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

මුආමලාත්

‍මිනිසුන්ගේ එදිනෙදා කටයුතු, ක්‍රියාකරකම් මෙන් ම, අන් අය සමඟ ඇති සබඳතා හසුරුවන හා පරිපාලනය කරන ප්‍රයෝගික ඉස්ලාමීය නීතිරීති වේ. මුස්ලිම්වරයෙකුගේ ආගමික කටයුතුවල දී තමන් හා එකඟ වන හා එකඟ නොවන උදවිය සමඟ වන සබඳතා, සිවිල් නීතිරීති, පුද්ගල නීතිරීති, මූල්‍යමය ගනුදෙනු හා ගිවිසුම් යනාදී දෑ මීට අන්තර්ගත ය.

පාඩම සම්පූර්ණ කිරීමේ ප්‍රතිශතය. මුආමලාත්