දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.
(තා) සිප්සැල මෙවලම තුළ ඉගෙනීමේ ක්‍රමය කුමක්ද?

තා) සිප්සැල මෙවලම තුළ ඉගෙනීමේ ක්‍රමය -(තා) සිප්සැල යනු ඉස්ලාමීය දැනුම පහසු සහ විනෝදජනක ලෙස උගන්වන විද්‍යුත් වේදිකාවකි. -(තා) සිප්සැල එහි සියලුම සේවාවන් නොමිලේ සපයයි. -ලියාපදිංචි වීමෙන් හෝ ලියාපදිංචි ගිණුමක් භාවිතා නොකර (තා) සිප්සැල තුළ ශිෂ්‍යයාට ඉගෙන ගත හැකිය. -ශිෂ්‍යයෙකු ලියාපදිංචි වූ විට, ඔහුට: *ඔහු සම්පූර්ණ කළ හෝ සම්පූර්ණ නොකළ පාඩම් සහ පාඨමාලාවල ඔහුගේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමේ හැකියාව. *ලකුණු ලබා ගැැනීමට, සිප්සැළ මෙවලම තුළ සිටින අනෙකුත් සිසුන් සමඟ තරඟ කිිරීමට සහ ඔවුන් අතර ඔහුගේ තරාතිරම සොයා ගන්නට හැකි වීම. *අන්තර්ක්‍රියාකාරී කණ්ඩායම් සැකසීම, ඒවාට සහභාගී වීම, ඒ කණ්ඩායම් තුළ සිටින මිතුරන් සමඟ තරඟ කිරීම හැකියාව ලැබීම. - ආකාර දෙකකින් ශිෂ්‍යයාට ඉගෙනීම ආරම්භ කළ හැකි ය: *මාතෘකා: මෙම ක්‍රමයේදී, තේමාත්මකව පාඩම් සැලසුම් කර බෙදා ඇත, එහිදී ශිෂ්‍යයා තමාට අධ්‍යයනය කිරීමට අවශ්‍ය මාතෘකාව තෝරා, උප මාතෘකාව තුළ ඇති සියලුම පාඩම් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ඔහුට සහතිකයක් ලැබෙනු ඇත. *ඉගැනීමේ මාර්ග: මෙම ක්‍රමයේදී, සිප්සැල මෙවලම තුළ තිබෙන එක් මාර්ගයක් ඉලක්ක කර නිශ්චිත ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීම සඳහා මාතෘකා කිහිපයකින් පාඩම් සැලසුම් කර ගොණු කරනු ලදී. මෙහිදී සියලුම පාඩම් සාර්ථකව නිම කිරීමෙන් පසු ශිෂ්‍යයාට සහතිකයක් ලැබෙනු ඇත. -වැඩිපුර පාඩම් සාර්ථකව නිම කරන විට වැඩිපුර ලකුණු ලබා ගැනීමට ශිෂ්‍යයාට හැකි වන අතර, විශිෂ්ටතා පැනලය හරහා ඔහුට ඔහුගේ කාර්ය සාධනය සහ තම ස්ථානය නිරීක්ෂණය කිරීමට හැකිය.