දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.
?තා) වේදිකාවේ අන්තර්ගතය නිර්මාණය වන්නේ කෙසේ ද)
භාවිතයට පහසු, අලංකාර හැඩයකින්, ඉදිරිපත් කරන ලද ශිල්පීය අන්තර්ගතයන්හි නිරවද්‍යතාව සහ විවිධ කණ්ඩායම් සඳහා සුදුසු කරුණු රැස් කරන විද්‍යුත් අධ්‍යාපන වේදිකාවක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානශීලී දැක්මක් සහිත ව (තා) සිප්සැල නමැති මෙම මාර්ගගත මෙවලම අපි නිර්මාණය කළෙමු. මෙම මෙවලම අහ්ලුස්සුන්නා වල්ජමාආ හි ප්‍රවේශයට අනුගත වන අතර ඉදිරිපත් කරන ලද ශිල්පීය අන්තර්ගත පිළිගත් මූලාශ්‍රයන් මත පදනම් ව සකස් කර ඇති අතර සුදුසුකම් ලත් ආගමික දැනුම හදාරන සිසුන්ගේ කමිටුවක් විසින් නිරීක්ෂණයට හා පරීක්ෂාවට භාජනය කර ඇත.