වත්මන් කොටස: model:
පාඩම ව්‍යාපාර
ව්‍යාපාරයේ නිර් වචනය:
ව්‍යයාපාරයේ භාෂාමය අර් ථය යමක් සඳහා යමක් හුවමාරු කිරීම. සහ පාරිභාෂිතය තුළ: අයිති කර ගැනීම සහ අයිතිය පැවරීම මත මුදල් සඳහා මුදල් හුවමාරු කිරීම.
ව්‍යාපාර නීතිය
අල් කුර්ආනය, හදීස් සහ ඒකමතික තීරණ අනුව, ව්‍යාපාරය අනුමත ගිවිසුමකි. උත්තරීතර අල්ලාහ් පවසයි: "අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළේය." (අල්-බකරා: 275).
ව්‍යාපාරය අනුමත කිරීමේ ප්‍රඥාව.
1- පුද්ගලයෙකුට අන් අය සතු දේ අවශ්‍ය වේ. ආහාර, පාන, ඇඳුම් පැළඳුම් වාසස්ථාන සහ මේ හැර අනෙකුත් දෑ යනාදිය එසේ දැක්විය හැකි ය. මේ දේවල හිමිකරු හිලව්වකින් තොරව ඒවා වියදම් නොකරනු ඇත, එසේම එක් එක් පුද්ගලයාට තමාට අවශ්‍ය දේ කරා ළඟා වීමට මාර් ගයක් ව්‍යාපාරය තුළ පවතී; විකුණුම්කරුට වටිනාකම හිමි අතර ගැනුම්කරුට භාණ්ඩය හිමි වේ.
2- හැකි උපරිම ආකාරයෙන් මිනිසුන්ගේ ජීවිත පවත්වාගෙන යෑම සඳහා; මක්නිසාද යත් පුද්ගලයෙකුට මිලදී ගැනීමෙන් මිස ඔහුගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි බැවිනි.
3- සමාජය විනාශ කරන සොරකම, කොල්ලකෑම, වංචාව සහ ඒ හැර වෙනත් දේ වැළැක්වීම; මක්නිසාද යත් පුද්ගලයෙකුට තම අවශ්‍යතා මිලදී ගැනීමෙන් ලබා ගත හැකි බැවිනි.
ව්‍යාපාරයේ මූලිකාංග:
තහනම් ව්‍යාපාර
ගිවිසුම්කරු දෙදෙනාගේ කොන්දේසි:
ගිවිසුම් ලද දෙය (මිල සහ භාණ්ඩය) හි කොන්දේසි:
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.