වත්මන් කොටස: model:
පාඩම ගමන් බිමන් යන්නෙහි අදහස
ගමන් බිමන් යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු සොබාදහමේ නොයෙකුත් ස්ථාන වෙත සංචාරය කිරීම හා එහි සැරිසැරීම වැනි දේ ය.
-
මිනිස් ජීවිතය සර්වබලධාරි දෙවියන් හා බැඳී පවතී. සංචාරය සහ චාරිකා දෙවියන් වහන්සේ අප වෙනුවෙන් නීතිගත කර ඇති නීතිමය තීන්දු වලින් පිරී තිබේ. ඒ නීතිමය තීන්දු කරුණු කෙරෙහි ඔහුගේ හැසිරීම යහපත් වන විට මෙලොව හා පරලොව සමබන්ධ විශාල යහපත් කරුණු ඒ නීතිමය තීන්දුවල අඩංගු වේ.
විශ්වාස කළ අයෙකු හජ්, උම්රා වැනි වන්දනාවන් සිදු වන ස්ථාන වෙත සංචාරය කිරීම හෝ ශිල්පය හැදෑරීම සඳහා සංචාරය කිරීම මඟින් එම සංචාරය වන්දනාවක් ලෙස පත් කළ හැක. එම සංචාරය මඟින් ඥාතී සම්බන්ධතාව වැඩි දියුණු කිරීම, පවුලේ සාමාජිකයන් සතුටු කිරීම, අල්ලාහ් ව නැමදුම් කිරීමට සහ ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමට උපකාරී වන යම් අවසර ලත් කාරණාවක් හේතුවෙන් තමන් මෙන්ම ඔවුන් සඳහා ගමනක නිරත වීම යන ආකාරවලින් තම චේතානාව තුළ තවදුරටක් අවංකභාවය ඇති කළ හැකිය.
සැබැවින්ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය. (අල් අන්ආම්: 162)
දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය, දයාව සහ ප්‍රඥාව පෙන්නුම් කරන සංඥා වලින් විශ්වය පිරී ඇත. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කරයි: නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත. (ආලු ඉම්රාන්: 190) අවධානමෙන් ඒ දෙස බලන මෙන් අධික වශයෙන් නියෝග කර ඇත්තේ එබැවිනි. එම බැල්ම හුදෙක් භුක්ති විඳීමේ දර්ශනයක් නොවිය යුතුයි. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කරයි: අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. (අල් අඅ්රාෆ්: 185)
එසේම, ඇතැම් විට පුද්ගලයෙකුට තමා පිළිබඳ වගවීමක් ඇති කර ගැනීමටත්, හෙට සඳහා ඔහු ඉදිරිපත් කර ඇති දේ සලකා බැලීමටත් හුදකලාව ඉවහල් වේ. විශේෂයෙන් ඔහු තමා සමඟ තනිවම සිට සර්වබලධාරි දෙවියන් හැර ඔහු ගැන කිසිදු සෝදිසියෙන් සිටින අයෙකු නැති අවස්ථාවක එවැනි සිතුවිලි ඇති වේ.
කවරෙකු හෝ තම ගමනේ නවාතැනට ළඟා වන්නේ නම්, එය කාන්තාරයක් හෝ වෙනත් ප්‍රදේශයක් වුවද ඒ සඳහා විශේෂිත වූ දූආ ප්‍රාර්ථනාව කිව යුතුය.
කවරෙකු යම් ප්‍රදේශයක පැමිණ පසුව : අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා කලක යනුවෙන් පවසයි ද එම ප්‍රදේශයෙන් ඔහු පිටව යන තාක් කිසිවක් ඔහුට හිංසා කොරනු ඇත යනුවෙන් නබි (සල්) තුමාණන් පවසමින් සිටීම සවන් දුන් බව කව්ලා බින්ත් හකීම් (රළි) තුමිය විසින් වාර්තා කොට ඇත. (මූලාශ්‍රය: මුස්ලිම්) එම ප්‍රාර්ථනාවෙහි අර්ථය: අල්ලාහ්ගේ පරිපූර්ණ වචන මඟින් ඔහු මැවී දෑහි නපුරින් මා ආරක්ෂාව පතමි.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.